top of page

මොණරාගල දිස්ත්‍රිකයේ බුත්තල නගරයෙන් අක්කර 1ක ඉඩම විකිණීමට

නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි

සින්නක්කර පිරිසිදු ඔප්පු

අඩි 15ක පාර ඉඩමටම

තේක්ක ගස් 50ක් පමණ ද ඇත

බස් පාරට දුර මීටර් 150යි

බුත්තල නගරයට දුර මීටර් 800යි

කිරින්ද, ඇල්ල, කතරගම, බදුල්ල සහ පිදුරුතලාගල ඇතුළු සෑම ප්‍රදේශයකටම ළඟාවීමේ පහසුකම් ඇත

සංචාරක කර්මාන්තය සඳහා යොදා ගැනීමට වඩාත් සුදුසුයි

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයයි

වැඩිම ඉල්ලුමට දෙමි

මිල : රු 150,00,000.00

අමතන්න : +94703000933

 

ඔබ අමතන විට "SKU" ලෙස සටහන්ව ඇති අංකය ලබා දීමට කාරුණික වන්න

(පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පමණි. බ්‍රහස්පතින්දා සහ ඉරිදා නැත)

 

ඔබ අමතන විට මෙම දේපොල අලෙවි වී තිබුණහොත්, ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබට ගැලපෙන වෙනත් ස්ථානයක් අපි ඉක්මණින් සොයා දෙන බව කරුණාවෙන් සලකන්නV R

 

ALL IN ONE CLICK (PVT) LTD

Reg:PV00215092

Land for sale in Buttala Monaragala district / VR202007251232

SKU: VR202007251232
₨15,000,000.00Price
    bottom of page