top of page

රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ නගරයට ආසන්න වෑගපිටිය ප්‍රදේශයෙන් පර්චස් 40ක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර 3ක්, නාන කාමර 2ක්, මුළුතැන්ගෙය, කෑම කාමරය, විසිත්ත කාමරය හා කාර්යාලය සහිත නිවසකි 

 

නිවසෙහි තව සුළු ප්‍රමාණයක වැඩ කොටසක් කිරීමට ඉතිරිව ඇත


ඉඩම වටා වැටකින් ආවරණය කර ඇත 


අඩි 10ක කාපට් පාර ඉඩමට ම 


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


පිරිසිදු සින්නක්කර ඔප්පු 

 

හෝටල් ව්‍යාපාරයකට වඩාත් සුදුසුයි


නිදහස් නිස්කලංක වටපිටාවක පිහිටා ඇත 


හොඳින් ඵල දරන පොල්, තැඹිලි, දෙල්, රබුටන්, අඹ, ජම්බු, කෙසෙල්, ඇඹරැල්ලා වැනි ශාක වර්ග රාශියක් සහිතයි 


බලංගොඩ -  බගවන්තලාව ප්‍රධාන පාරට කි.මී. 1.25ක දුර 


බලංගොඩ නගරයට කි.මී. 6යි  


වලවේ ගඟ මී. 800ක දුරින් 


ප්‍රධාන පෙලේ පාසල් කිහිපයක් කි.මී. 6ක් ඇතුළත 


ප්‍රාථමික විද්‍යාලය කි.මී. 2.5ක දුරින් 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් සඳහා ඉතා ආසන්නයි 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු9,500,000.00

 

අමතන්න : +94703000933

ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

Land for sale in Balangoda Wegapitiya in Ratnapura district in Sri Lanka

SKU: VR161/12305261614
₨9,500,000.00Price
    bottom of page