top of page

බියගම - කොළඹ පාරේ සිට කිලෝමීටරයක් දුරින් ප්‍රධාන පාරකට මායිම්ව පර්චස් 102ක ඉඩම සමග නිවස විකිණීමට 

 

නිදන කාමර 3ක්, නානකාමරයක්, සාලය, මුළුතැන්ගෙය ඇතුළු සියලුම අංග වලින් සමන්විත නිවසකි 

 

නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි 

 

පරිභෝජනයට ගත හැකි පිරිසිඳු ජලය සහිත ළිඳක් ද ඇත 

 

පිරිසිඳු සින්නක්කර ඔප්පු 

 

හොඳින් වැඩුණු තේක්ක ගස් 3ක්, කොස් ගස් 5ක්, මහෝගනී ගස් 2ක්, පොල්, තැඹිලි, පුවක්, කරුවල, කුරුඳු, කෙසෙල් වැනි ශාක රාශියක් ඇත 

 

බියගම - කොළඹ ප්‍රධාන පාරට කි.මී. 1ක දුර 

 

කඩුවෙල නගරයට කි.මී. 1.5යි 

 

කිරිබත්ගොඩට, බත්තරමුල්ලට හා කොළඹට ඉතා ඉක්මනින් ළඟා විය හැක

 

කඩුවෙල අධිවේගී පිවිසුමට කි.මී. 1ක දුර 

 

පාසලට කි.මී. 1යි 

 

සුපිරි වෙළඳසැල්, බැංකු හා ඉන්ධන පිරවුම්හල කි.මී. 1 1/4ක දුරින් 

 

ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි 

 

පර්චසයක මිල : රු435,000.00

 

අමතන්න : +94703000933

ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

Land for sale in Biyagama very close to Kaduwela highway entrance

SKU: VR151/22304070317
₨435,000.00Price
    bottom of page