top of page

කළුතර දිස්ත්‍රිකයේ බේරුවල ප්‍රදේශයෙන් පර්චස් 502ක ඉඩම විකිණීමට

පිරිසිදු සින්නක්කර ඔප්පු

මීටර් සියයක් පමණ ගාලු පාරට මුහුණලා ඇත

සම්පූර්ණ පොල්වගාව සහිතයි

බේරුවල නගරයට දුර කිලෝමීටර් 2යි

මග්ගොන නගරයට දුර කිලෝමීටර් 1යි

හෝටල් ක්ශේස්ත්‍රයට යොදා ගැනීම සඳහා වඩාත්ම සුදුසු ස්ථානයකි

ස්ථානය :  රොක්ලන්ඩ් හන්දිය

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

වැඩිම ඉල්ලුමට දෙමි

මිල : රු 30,00,00,000.00(කෝටි තිහ)

අමතන්න : +94703000933

 

ඔබ අමතන විට "SKU" ලෙස සටහන්ව ඇති අංකය ලබා දීමට කාරුණික වන්න

(පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පමණි. බ්‍රහස්පතින්දා සහ ඉරිදා නැත)

 

ඔබ අමතන විට මෙම දේපොල අලෙවි වී තිබුණහොත්, ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබට ගැලපෙන වෙනත් ස්ථානයක් අපි ඉක්මණින් සොයා දෙන බව කරුණාවෙන් සලකන්න

 

V  R  ALL  IN  ONE  CLICK  (PVT)  LTD

Reg:PV00215092

Land for sale in Beruwala Rockland Junction Kalutara district / VR202008291655

SKU: VR202008291655
₨300,000,000.00Price
    bottom of page