top of page

කළුතර දිස්ත්‍රිකයේ බේරුවල ප්‍රදේශයෙන් පර්චස් 240ක ඉඩම විකිණීමට

විදුලිය සහ දුරකථන ඇතුළු පහසුකම් සහිතයි

 

අවශ්‍ය නම් නල ජලය ද ලබාගත හැක

පොල් සහ තේක්ක වගාව ඇත

ඉඩම වටේට සම්පූර්ණ කම්බි වැට සහිතයි

ඉඩමට ම විහිදෙන අඩි 16ක තාර පාර

අඹේපිටිය හරහාබේරුවල - අළුත්ගම බස් පාරට දුර මිටර් 400යි

බේරුවල නගරයට දුර කි.මී 3යි
කන්දෙ විහාරයට දුර කි.මී 2යි
වැලිපැන්න අධිවේගී මාර්ග පිවිසුම ට දුර කි.මී 7යි
අලුත්ගම නගරයට දුර කි.මී 3යි

සංචාරක කර්මාන්තයට, කෘෂිකර්මාන්තයට, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ශාලාවකට හෝ පදිංචියට සුදුසුයි

මුහුදු සීමාවට විනාඩි 10කින් ළඟාවිය හැක

වැඩිම ඉල්ලුමට ඉතාමත් ඉක්මණින් විකිණීමට වශ්‍යයයි

පර්චසයක මිල : රු 300,000.00

අමතන්න : +94703000933 / +94117660530

ඔබ අමතන විට "SKU" ලෙස සටහන්ව ඇති අංකය නිවැරදිව ලබා දීමට කාරුණික වන්න(පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පමණි. බ්‍රහස්පතින්දා සහ ඉරිදා නැත)

 

ඔබ අමතන විට මෙම දේපොල අලෙවි වී තිබුණහොත්, ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබට ගැලපෙන වෙනත් ස්ථානයක් අපි ඉක්මණින් සොයා දෙන බව කරුණාවෙන් සලකන්න

 

V R ALL IN ONE CLICK (PVT) LTD

Reg : PV00215092

Land for sale in Beruwala Kalutara district / VR202009250947

SKU: VR202009250947
₨300,000.00Price
    bottom of page