top of page

බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල නගරයෙන් පර්චස් 40ක ඉඩම විකිණීමට

 

නිදන කාමර තුන, නාන කාමරය, සාලය සහ කුස්සිය ඇති නිවසක් ද සහිතයි

 

නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියළුම පහසුකම්

 

ටර්පන්ටයින්(redgum), ඉරීමට හැකි සපු, පේර, ලොකට් සහ අලිපේර වැනි ගස් ඇත

 

ගෙවතු, උද්‍යාන වගාවට අති සාර්ථක පසක් සහිතයි

 

අවට සංචාරක හෝටල් කීපයක්ද ඇත

 

බණ්ඩාරවෙල - පූනාගල බස් මාර්ගයට දුර මීටර් 20යි

 

අඩි 15ක තාර පාර ඉඩමටම ඇත

 

බණ්ඩාරවෙල නගරයට උපරිම දුර කි.මී 2යි 

 

දුම්රිය නැවතුම්පළට උපරිම දුර කි.මී 1.5යි

 

මහ නගර සභා සීමාවට අයත් ස්ථානයකි

 

ඉඩමේ සිට නගරයට යාමට විකල්ප මාර්ග කිහිපයක්ම ඇත 

 

ඉතාමත්  ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි 

 

පර්චසයක මිල : රු500,000.00

 

ඉඩමේ වටිනාකම පමණක් අය කරනු ලැබේ

 

අමතන්න : 0703000933

 

 

V R ALL IN ONE CLICK (PVT) LTD
Reg : PV00215092

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of land for sale in Bandarawela, Badulla district, Sri Lanka

Land for sale in Bandarawela town Badulla district 240/14

SKU: VR240/14
₨500,000.00Price
    bottom of page