top of page

බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල නගරයේ බොරලන්ද ප්‍රදේශයෙන් අක්කර 3ක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර 4ක් සහිත පැරණි නිවසකි 

 

අඩි 20ක පාර ඉඩමට ම ඇත


හෝටල් ව්‍යාපාරයකට වඩාත් සුදුසුයි 


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත දිය උල්පත් ද ඇත


පිරිසිදු සින්නක්කර ඔප්පු


රුපියල් ලක්ෂ 50ක පමණ ආදායමක් ලැබිය හැකි තේ වගාවක් ද සහිතයි 


බණ්ඩාරවෙල - හපුතලේ ප්‍රධාන පාරට කි.මී. 2යි 


බණ්ඩාරවෙල නගරයට කි.මී. 10යි

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු15,000,000.00

 

අමතන්න : +94703000933

ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

Land for sale in Bandarawela Boralanda in Badulla district in Sri Lanka

SKU: VR160/162305301519
₨15,000,000.00Price
    bottom of page