රත්නපුර දිස්ත්‍රිකයේ බලංගොඩ හතරබාගේ ප්‍රදේශයෙන් අක්කර 14ක ඉඩම විකිණීමට
වැඩ අවසන් නොකළ නිවසක්ද සහිතයි
වහලය ගසා නිමාව කරගත හැක
ළිං ජලය සහ විදුලිය ඇත
අවශ්‍යයනම් ස්ථාවර දුරකථන පහසුකම්ද ලබාගත හැක
සින්නක්කර පිරිසිදු ඔප්පු
අක්කර 4ක කුරුඳු වගාව ඇත
කුඩා කඳු බෑවුම් සහිතයි
මැණික් ගැරීමේ බලපත්‍රය සහ තුවක්කු බලපත්‍රය ඇත
ඉඩම බෙලිහුල් ඔය ගමට ආසන්නව ඇත
පුරාණයේ මෙහි යකඩ උණු කර ඇත
යකඩ නිධිය ද ඉඩමට ඇතුළත්ය
යකඩ කර්මාන්තය සඳහා භාවිතා කළ සුළං කපොල්ල ද ඇත
ලෝකාන්තය, හපුතලේ, දෙවනගල සහ සිරිපාදය යන කඳු පන්තියට මැදිව පිහිටි නිසා හෝටල් ශේත්‍රය සදහා යොදාගැනීමටද වඩාත් සුදුසුයි
බලංගොඩ - හතරබාගේ බස් පාරට මීටර් 500යි
ඉක්මණින් විකිණීමට අවශ්‍යයි
අක්කරයක මිල : රු 8,00,000.00
කොටස් වශයෙන් ද ලබාගත හැක
අමතන්න : +94714129489
Land For Sale In Balangoda Rathnapura district Sri Lanka VR202003182249
SKU: VR202003182249
₨1,000,000.00Price