top of page

බදුල්ල දිස්ත්‍රිකයේ බදුල්ල නගරයෙන් පර්චස් 7ක ඉඩම සමග අඩක් නිමකළ නිවස විකිණීමට

නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි

පිරිසිදු සින්නක්කර ඔප්පු

අඩි 54ක් පාරට මුහුණලා ඇත

පොලිසිය පෙනෙන දුර

වටේට පෙනෙන කඳු වලල්ලක සුන්දරත්වය දැක ගත හැක

මහියංගනය බස් පාරට මුහුණලා පිහිටි ඉඩමකි

ආයතනයකට, ප්‍රදර්ශනාගාරයකට, කාර්යාලයකට, ගබඩාවකට හෝ හෝටල් ක්ෂේත්‍රය වැනි ඕනෑම ව්‍යාපාරයකට වඩාත්ම සුදුසු ස්ථානයකි

වටිනාකමට වඩා ඉතාමත් අඩු මුදලකට දෙමි

ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

මිල : රු600,00,000.00

අමතන්න : +94552224154 / +94701084647

මිල ගණන් සාකච්චා කර ගත හැක

Land for sale in Badulla Town Badulla district / VR202104061647

SKU: VR202104061647
₨60,000,000.00Price
    bottom of page