top of page

බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල ඇල්ල ප්‍රදේශයෙන් පර්චස් 70ක ඉඩම විකිණීමට

 

නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි

 

පිරිසිදු සින්නක්කර ඔප්පු

 

කඩ කාමරයක් ද සහිතයි

 

ඉඩමට දෙපැත්තකින් පාර ඇත

 

ආදායම ලබන තේ වගාව, ටර්පන්ටයින් සහ සපු ගස් ද සහිතයි

 

පිටපොල - ඇල්ල පාරට අඩි හතළිහක් මුහුණත ඇත

 

ඇල්ල නගරයට දුර කි.මී 11යි

 

බල්ලකෙටුව නගරයට දුර කි.මී 1.5යි

 

පදිංචියට මෙන්ම ව්‍යාපාරික ස්ථානයක් ලෙසද යොදා ගැනීමට වඩාත් සුදුසුයි

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයයි

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

මිල : රු4,500,000.00

 

අමතන්න : +94705638808

Land for sale in Badulla Bandarawela in Badulla District / VR2301230252

SKU: VR2301230252
₨4,500,000.00Price
    bottom of page