top of page

ගාල්ල දිස්ත්‍රිකයේ බද්දේගම මාදුවාන ප්‍රදේශයෙන් පර්චස් 60ක ඉඩම විකිණීමට

නිදන කාමර 3
නාන කාමරය
සාලය
කුස්සිය සහිත නිවසකි

පිටතින් වෙනමම තවත් කුස්සියක් ඇත

නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියළුම පහසුකම් සහිතයි

පිරිසිදු සින්නක්කර ඔප්පු

පොල් ගස් දෙකක් සහ දෙල් කොස් කුරුඳු වැනි ගස් වර්ග ද ඇත

ගාලු පාරට දුර කි.මී 5යි

බස් පාරට විනාඩි පහෙන් ළඟාවිය හැක

පාසල පන්සල ඉතාමත් ආසන්නව ඇත

බද්දේගම නගරයට දුර කි.මී 3යි

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

වැඩිම ඉල්ලුමට දෙමි

මිල : රු 80,00,000.00

අමතන්න : +94768024162

Land for sale in Baddegama Galle district / VR202009261228

SKU: VR202009261228
₨8,000,000.00Price
    bottom of page