top of page

කෑගල්ල දිස්ත්‍රිකයේ අවිස්සාවේල්ල නගරයට ආසන්නව අක්කර 10ක ඉඩම විකිණීමට

විදුලිය සහිතයි

පිරිසිදු සින්නක්කර ඔප්පු

රබර් සහ අන්නාසි වගාව ඇත

අවිස්සාවේල්ල රුවන්වැල්ල මාර්ගයට දුර මීටර් 50යි

පාසල් ඉඩමට ආසන්නයෙන්

අවිස්සාවේල්ල නගරය සහ රුවන්වැල්ල නගරයට මැදි ව ඇත

 

ග්‍රාමීය ප්‍රදේශයක පවතින ස්වභාව සෞන්දර්ය සමග සංචාරක හෝටලයක් සඳහාද වඩාත් යෝග්‍යයයි

වැඩිම ඉල්ලුමට ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

අක්කරයක මිල : රු 10,00,000.00

අමතන්න : +94703000933

 

ඔබ අමතන විට "SKU" ලෙස සටහන්ව ඇති අංකය ලබා දීමට කාරුණික වන්න

(පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පමණි. බ්‍රහස්පතින්දා සහ ඉරිදා නැත)

 

ඔබ අමතන විට මෙම දේපොල අලෙවි වී තිබුණහොත්, ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබට ගැලපෙන වෙනත් ස්ථානයක් අපි ඉක්මණින් සොයා දෙන බව කරුණාවෙන් සලකන්න

 

V R ALL IN ONE CLICK (PVT) LTD

Reg:PV00215092

Land for sale in Avissawella Kegalle district / VR202007210901

SKU: VR202007210901
₨1,000,000.00Price
    bottom of page