top of page

රත්නපුර දිස්ත්‍රික්කයේ අවිස්සාවේල්ල නගරයේ දෙහිගහපිටිය ප්‍රදේශයෙන් පර්චස් 8ක තැනිතලා ඉඩම විකිණීමට 


ඉඩම වටා මායිම් කණු යොදා වෙන්කර ඇත 


අඩි 10ක පාර ඉඩමට ම 


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු 

 

රත්නපුර - කොළඹ ප්‍රධාන පාරට මී. 500යි 


අවිස්සාවේල්ල නගරයට කි.මී. 3යි 


ළඟම පාසලට පයින් යන දුර 


ජාතික පාසලක් කි.මී. 1.5ක දුරින් 

 

සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු ඇතුළු සියලුම නාගරික පහසුකම් අතේ දුරින් 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු1,350,000.00 (ලක්ෂ 13.5යි)

Land for sale in Avissawella Dehigahapitiya Ratnapura district

SKU: VR182/102307191631
₨1,350,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page