top of page

කොළඹ දිස්ත්‍රිකයේ ඇරව්වල ප්‍රදේශයෙන් පර්චස් 17ක ඉඩම විකිණීමට

නිදන කාමර 4 ක නිවසක් ද සහිතයි

නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියළුම පහසුකම් සහිතයි

පිරිසිදු සින්නක්කර ඔප්පු

වැඩුණු පොල් ගස් දෙකක් පමණ ද ඇත

මහරගම - පිළියන්දල මාර්ගයට උපරිම දුර මීටර් 500යි

ස්ථානය : වෙරළුගස් හන්දිය

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයයි

වැඩිම ඉල්ලුමට දෙමි

පර්චසයක මිල : රු 750,000.00

අමතන්න : +94703000933

 

ඔබ අමතන විට "SKU" ලෙස සටහන්ව ඇති අංකය ලබා දීමට කාරුණික වන්න

(පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පමණි. බ්‍රහස්පතින්දා සහ ඉරිදා නැත)

 

ඔබ අමතන විට මෙම දේපොල අලෙවි වී තිබුණහොත්, ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබට ගැලපෙන වෙනත් ස්ථානයක් අපි ඉක්මණින් සොයා දෙන බව කරුණාවෙන් සලකන්න

 

V R ALL IN ONE CLICK (PVT) LTD

Reg:PV00215092

Land for sale in Arawwala Colombo district / VR202008281052

SKU: VR202008281052
₨750,000.00Price
    bottom of page