top of page

පුත්තලම දිස්ත්‍රිකයේ ආණමඩුව ප්‍රදේශයෙන් පර්චස් 80ක ඉඩම විකිණීමට

නිදන කාමර 4,සාලය සහ කුස්සිය සහිත නිවසක් ද ඇත

නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි

සම්පූර්ණ පොල්වගාව සහිත ඉඩමකි

 

ආදායම් ලබමින් පවත්වාගෙන යන බ්ලොක් ගල් ව්‍යාපාරයද සහිතයි

ආණමඩුව නගරයට දුර කි.මී 10යි

ආනමඩුව බස් මාර්ගයට දුර කි.මී 1යි

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

වැඩිම ඉල්ලුමට දෙමි

මිල : රු 19,00,000.00

අමතන්න : +94703000933 / +94117660530

ඔබ අමතන විට "SKU" ලෙස සටහන්ව ඇති අංකය නිවැරදිව ලබා දීමට කාරුණික වන්න(පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පමණි. බ්‍රහස්පතින්දා සහ ඉරිදා නැත)

 

ඔබ අමතන විට මෙම දේපොල අලෙවි වී තිබුණහොත්, ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබට ගැලපෙන වෙනත් ස්ථානයක් අපි ඉක්මණින් සොයා දෙන බව කරුණාවෙන් සලකන්න

 

V R ALL IN ONE CLICK (PVT) LTD

Reg : PV00215092

Land for sale in Anamaduwa Puttalam district / VR202011041556

SKU: VR202011041556
₨1,900,000.00Price
    bottom of page