top of page

පුත්තලම දිස්ත්‍රික්කයේ ආණමඩුව නගරයෙන් අක්කර 5ක ඉඩම විකිණීමට 


කාපට් පාර ඉඩමට ම ඇත 


වැවකට හා වෙල් යායකට මායිම්ව පිහිටි ඉඩමකි 


සත්ව ගොවිපලකට වඩාත් සුදුසුයි 


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


නිදහස් නිස්කලංක වටපිටාවක් සහිතයි 


ආණමඩුව - පුත්තලම ප්‍රධාන පාරට කි.මී. 2ක දුර 


ආණමඩුව නගරයට කි.මී. 2යි 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් සඳහා ඉතා ආසන්නයි 


ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි 


මිල : රු10,000,000.00 (ලක්ෂ 100යි)


මිල සාකච්ඡා කරගත හැක

 

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of land for sale in Puttalam, Anamaduwa, Sri Lanka.

Land for sale in Anamaduwa Puttalam district

SKU: VR199/32308241215
₨10,000,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page