top of page

ගාල්ල දිස්ත්‍රිකයේ අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් පර්චස් 13.6ක ඉඩම ඉක්මණින් විකිණීමට ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි සින්නක්කර පිරිසිදු ඔප්පු ඉඩම දෙපැත්තකින් පාරවල් දෙකකට මායිම්ව ඇත අම්බලන්ගොඩ - බටපොල පාරට ඉතා ආසන්නයි මීටියාගොඩ හන්දියට දුර - මීටර් 500යි අම්බලන්ගොඩ සහ හික්කඩුව නගරයන්ට මැදිව මුදල් හදිස්සියක් නිසා ඉක්මණින් විකිණීමට අවශ්‍යයි වැඩිම ඉල්ලුමට දෙමි පර්චසයක

 

මිල : රු 200,000.00

 

අමතන්න : +94703000933 / +94117660530

ඔබ අමතන විට "SKU" ලෙස සටහන්ව ඇති අංකය නිවැරදිව ලබා දීමට කාරුණික වන්න(පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පමණි. බ්‍රහස්පතින්දා සහ ඉරිදා නැත)


ඔබ අමතන විට මෙම දේපොල අලෙවි වී තිබුණහොත්, ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබට ගැලපෙන වෙනත් ස්ථානයක් අපි ඉක්මණින් සොයා දෙන බව කරුණාවෙන් සලකන්න


V R ALL IN ONE CLICK (PVT) LTD
Reg : PV00215092

Land for sale in Ambalangoda Galle district VR202005231106

SKU: VR202005231106
₨200,000.00Price
    bottom of page