top of page

මහනුවර දිස්ත්‍රිකයේ අකුරණ ප්‍රදේශයෙන් පර්චස් 120ක ඉඩම විකිණීමට

නිදන කාමර 4
නාන කාමරය
කෑම කාමරය
සාලය
කුස්සිය
ගරාජය, සහිත නිවසක් ද සහිතයි

නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි

පිරිසිදු සින්නක්කර ඔප්පු

සාදික්කා වගාව ඇත

A9 මාර්ගයට දුර මීටර් 50යි

අකුරණ නගරයට දුර කි.මී 2යි

ඉඩම වටා ගලා බසින සුන්දර දොල මාර්ගයක් ද ඇත

යම් ආයතනයක් ආරම්භ කිරීමට වඩාත් සුදුසුයි

ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයයි

වැඩිම ඉල්ලුමට දෙමි

මිල : රු290,00,000.00

අමතන්න : +94703000933 / +94117660530

ඔබ අමතන විට "SKU" ලෙස සටහන්ව ඇති අංකය නිවැරදිව ලබා දීමට කාරුණික වන්න(පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පමණි. බ්‍රහස්පතින්දා සහ ඉරිදා නැත)

 

ඔබ අමතන විට මෙම දේපොල අලෙවි වී තිබුණහොත්, ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබට ගැලපෙන වෙනත් ස්ථානයක් අපි ඉක්මණින් සොයා දෙන බව කරුණාවෙන් සලකන්න

 

V R ALL IN ONE CLICK (PVT) LTD

Reg : PV00215092

Land for sale in Akurana Kandy district / VR202011011506

SKU: VR202011011506
₨29,000,000.00Price
    bottom of page