top of page
---


කුරුණෑගල වැව රවුම ආසන්නව,

"ආඳාගල වත්ත 2 අදියරය" පාරට මායිම්ව,

පර්චස් 15 ක බිම් කොටස,

කුරුණෑගල නගර සීමාව ආසන්නයේ පිහිටා ඇත.

නල ජලය, විදුලිය, දුරකථන පහසුකම්,

නගරයේ පාසල් මායිමට අසුවේ.

විශාල කොස් ගස් 3ක් සහ සාරවත් පොල් ගස් 5කින් සමන්විතය.

නගරයේ නිස්කලංක පරිසරයක ජීවත්වීමට කැමති ඔබට විශේෂයි.

ඉක්මනින් වැඩිම ඉල්ලුමට විකිණීමට.

අමතන්න : +94714659833 / +94713371891

LAND FOR SALE AT ANDAGALA WATTA / KURUNEGALA / LAKE ROUND IN SRI LANKA

LAND FOR SALE AT ANDAGALA WATTA / KURUNEGALA / LAKE ROUND IN SRI LANKA

SKU: VR191003004
₨0.00Price
    bottom of page