top of page

බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල සංචාරක පුරවරයෙන් පර්චස් 25ක ඉඩම බද්දට දීමට 


ඉඩම වටා වැටකින් ආවරණය කර ඇත 


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක


පරිභෝජනයට ගත හැකි පිරිසිඳු උල්පත් ජලය ද සහිතයි


පිරිසිඳු සින්නක්කර ඔප්පු


සංචාරක කර්මාන්තය ආශ්‍රිත ව්‍යාපාරයක් සඳහා වඩාත් සුදුසුයි 


හොඳින් වැඩුණු මහෝගනී ගස් 2ක් හා කොස් ගසක් ඇත 


ඇල්ල නගරයට මී. 80ක දුර 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් අතේ දුරින් 


අවුරුදු දහයකට හෝ ඊට වැඩි කාලයකට දීර්ඝකාලීනව බද්දට දෙනු ලැබේ 


මිල ගණන් සාකච්ඡා කරගත හැක

Land for lease in Ella town Badulla district

SKU: VR195/132308170907
₨0.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page