top of page

කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම නගරයෙන් ඉඩමක් සහ නිවසක් විකිණීමට 

 

ඉඩම : 

පර්චස් 11යි 
වට තාප්ප යොදා ඇත

නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි 
පිරිසිදු සින්නක්කර ඔප්පු 
හොඳින් වැඩුණු පොල් ගස් 5ක් හා දෙල් ගසක් සහිතයි 
හෝමාගම - උඩුවන ප්‍රධාන පාරට මුහුණලා පිහිටා ඇත
හෝමාගම නගරයට කි.මී. 2යි 
පාසලට කි.මී. 2ක දුර

සියලුම පොදු පහසුකම් කි.මී. 2ක දුරින් 
මිල : රු750,000

 

නිවස :

පර්චස් 10ක ඉඩමක් සහිතයි 
නිදන කාමර 3ක්, වැරැන්ඩා 2ක්, විසිත්ත කාමරය, කෑම කාමරය, නාන කාමර හා මුළුතැන්ගෙය ඇතුළත් අංග සම්පූර්ණ නිවසකි

සම්පූර්ණ නිවස ටයිල් අතුරා ඇත 
නළ ජලය, තෙකලා විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි 
පිරිසිදු සින්නක්කර ඔප්පු 
හොඳින් වැඩුනු අඹ ගසක් ඇත 
නිවස ඉදිරිපස මල් වගාවක් ද සහිතයි

මීගොඩ - හයිලෙවල් පාර පේන දුරින් 
මීගොඩ නගරයට කි.මී. 3යි 
ගොඩගම නගරයට කි.මී. 3යි 
හෝමාගම නගරයට කි.මී. 5යි 
සියලුම පොදු පහසුකම් අතේ දුරින් අැත 

මිල : රු13,500,000

 

අමතන්න : +94703000933

ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

 

 

Land and house for sale in Homagama Town in Colombo district Sri Lanka

SKU: VR153/212304221431
₨750,000.00Price
    bottom of page