House with commercial building for sale in Galle | V R All in One Click
top of page

ගාල්ල නගර සීමාවේ කොග්ගල කඩේ හන්දියේ පිහිටි පර්චස් 7.5ක ඉඩම සමග නිවස හා ව්‍යාපාරික ගොඩනැගිල්ල විකිණීමට


නිදන කාමර 3ක්, නාන කාමරයක්, මුළුතැන්ගෙයක් හා විසිත්ත කාමරයක් සහිත පදිංචියට සුදුසු පැරණි පන්නයේ නිවසක් ද, අඩක් නිම කර ස්ලැබ් එක යෙදූ දෙමහල් ව්‍යාපාරික ගොඩනැගිල්ලක් ද සහිතයි 


නල ජලය විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් ලබාගෙන ඇත 


නිවසට හා ව්‍යාපාරික ස්ථානයට විදුලි පහසුකම් වෙන වෙනම ලබාගෙන ඇත


පිරිසිදු සින්නක්කර ඔප්පු


මහමෝදර රෝහල පාරට මුහුණලා පිහිටා ඇත


වක්වැල්ල පාරට ආසන්නයි 


ගාල්ල නගරයට කි.මී. 1.5ක දුර 


සුපිරි වෙළෙඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් අතේ දුරින් 


ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි 


මිල : රු25,000,000.00  (ලක්ෂ 250යි)

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of house with commercial building for sale in Galle, Sri Lanka.

House with commercial building for sale in Galle district

SKU: VR228/3
₨25,000,000.00Price
bottom of page