top of page
හතරැස් ඉඩම.

කඩය ඉදිරිපිට බර වාහන නැවැත් වීමට ඉඩ ඇත.

ඉඩම මායිමේ බස් හෝල්ට් එක.

පන්නල නගරය පෙනෙන දුර 

එක් පැත්තකින් තාප්පය ගසා ඇත.

පර්චස් 43 1/2 සින්නක්කර ඔප්පු.

අවශ්‍ය නම් බැංකු ණය පහසුකම් සපයා දිය හැක

 වැලිවේෂන් එක පර්චස් 33 ට බැංකුව විසින් කෝටියක් ලෙස දී ඇත .

අඹ, රඹුටන්, අලිගැටපේර, වැනි පලතුරු ගස් ඇත

Wayamba campus, Nestle, Brandix, Slimline ආසන්නව ඇති නිසා bording house එකකට හෝ ගෙස්ට් හවුස් එකකට වුවද සුදුසුයි

ඇමතුම් : +94712516050

HOUSE HOTEL LAND SALE IN PANNALA ON KURUNEGALA NEGOMBO ROAD

SKU: VR190916003
₨0.00Price
    bottom of page