top of page

කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රදේශයේ අක්කරයක ඉඩම සමග නිවස විකිණීමට 

 

නිදන කාමර 4, මුළුතැන්ගෙය, සාලය සහ කෑම කාමරය සහිත අංග සම්පූර්ණ නිවසකි

 

නිදහස් නිස්කලංක පරිසරයක පිහිටා ඇත 

 

පරිභෝජනයට ගතහැකි පිරිසිදු ජලය සහිත දිය උල්පත්ද,

විදුලිය සහ දුරකථන ඇතුළු සියළුම පහසුකම්ද සහිතයි 

 

පිරිසිදු සින්නක්කර ඔප්පු 

 

යටියන්තොට - නාවලපිටිය බස් මාර්ගයට මීටර් 200යි 

 

යටියන්තොට නගරයට ආසන්නයි 

 

පාසල් පහසුකම් ඇතුළු සියළුම පහසුකම් සහිතයි 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශයයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

නිවස අසලින් ගංගාවක්ද ඇති අතර හෝටල් ව්‍යාපාරයකට වඩාත් සුදුසුයි

 

මිල : රු6,500,000.00

 

අමතන්න : +94703000933

 

 

V R ALL IN ONE CLICK (PVT) LTD
Reg : PV00215092

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of house for sale in Yatiyanthota, Kegalle district, Sri Lanka

House for sale in Yatiyanthota Kegalle district S7/8

SKU: VRS7/8
₨6,500,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page