top of page

පුත්තලම දිස්ත්‍රික්කයේ වෙන්නප්පුව නගරයේ ලුණුවිල දකුණ ප්‍රදේශයෙන් පර්චස් 40ක ඉඩම සමග නිවස විකිණීමට

 

නිදන කාමර 4ක්, නාන කාමර 3ක්, විසිත්ත කාමරයක්, මුළුතැන්ගෙයක්, ගබඩා කාමරයක්, සේවක නිදන කාමරයක් හා නාන කාමරයක් සහිත අංගසම්පූර්ණ දෙමහල් නිවසකි

 

නිදන කාමර 4ම වායු සමීකරණය කර ඇත

 

තේක්ක දැවයෙන් සිවිලිම් නිමවා අැති අතර සම්පූර්ණ නිවස ටයිල් අතුරා ඇත

 

ඉඩමේ දෙපැත්තක් අඩි 7ක් පමණ උස තාප්පයකින් ද, දෙපැත්තක් දැල් වැටකින් ද අාවරණය කර අැත

 

කාපට් පාර ඉඩමට ම

 

පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත ළිඳක් ද, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි

 

Peo Tv පහසුකම හා internet පහසුකම ද ඇත

 

පිරිසිදු සින්නක්කර ඔප්පු

 

හොඳින් ඵල දරන පොල් ගස් 3ක් ද සහිතයි

 

වෙන්නප්පුව - කිරිමැටියාන ප්‍රධාන පාරට මී. 500යි

 

වෙන්නප්පුව නගරයට කි.මී. 3.5යි

 

මීගමුව නගරයට කි.මී. 16යි

 

කි.මී. 3ක් ඇතුළත පාසල් කිහිපයක් ම ඇත

 

පල්ලිය හා පන්සල පයින් යන දුරින්

 

සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් සඳහා ආසන්නයි

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

මිල : රු40,000,000.00

 

අවශ්‍ය නම් පැමිණ නැරඹීමෙන් පසු මිලෙහි සුළු වෙනසක් සිදුකර ගත හැක

 

 

House for sale in Wennappuwa Lunuwila Puttalam district

SKU: VR167/102306171449
₨40,000,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු