මහනුවර දිස්ත්රිකයේ වත්තේගම ප්රදේශයෙන් පර්චස් 39ක ඉඩම සමග නිවස විකිණීමට
නිදන කාමර 5
නාන කාමරය
කෑම කාමරය
සේවක නාන කාමරය
සාලය
කුස්සිය, ලෙස නිවස ඇත
නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියළුම පහසුකම් සහිතයි
පිරිසිඳු සින්නක්කර ඔප්පු
මහෝගනී, තේක්ක, අඹ, තැඹිලි සහ පොල් වැනි ගස් වර්ග කිහිපයක්ම ඇත
මහනුවර - වත්තේගම බස් මාර්ගයට දුර මීටර් 500යි
වත්තේගම නගරය අතේ දුරින් ඇත
වැඩිම ඉල්ලුමට දෙමි
මිල : රු 125,00,000.00
අමතන්න : +94718032948
House for sale in Wattegama Kandy district / VR202011181620
SKU: VR202011181620
₨12,500,000.00Price