top of page

කළුතර දිස්ත්‍රිකයේ වාද්දුව නගරයෙන් පර්චස් 23.5ක ඉඩම සමග දෙමහල් නිවස විකිණීමට

නිදන කාමර 6
නාන කාමර 2
සාල 3
කුස්සි 2
ගබඩා කාමරය
කාර්යාලය
සේවක වැසිකිළිය සහ වාහන නතර කිරීමේ ස්ථානය ඇතුළත්ය

නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියළුම පහසුකම් සහිතයි

සින්නක්කර පිරිසිදු ඔප්පු

වැඩුණු පොල් ගස් දෙකක් සහ අඹ පේර වැනි පලතුරු ගස් කිහිපයක් ද ඇත

බස් පාරට දුර මීටර් 50යි

වාද්දුව නගරය මධ්‍යයට දුර මීටර් 250යි

Cargills සුපිරි වෙළඳසැල අතේ දුරින් ඇත

පාරෙන් අනෙක් පැත්තට ප්‍රධාන හෝටල්  විශාල ප්‍රමාණයක් ඇත

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයයි

මිල : රු 195,00,000.00

අමතන්න : +94704942789

House for sale in Wadduwa Kalutara district / VR202008221520

SKU: VR202008221520
₨19,500,000.00Price
    bottom of page