top of page

වව්නියාව දිස්ත්‍රික්කයේ නාමල්ගම ප්‍රදේශයෙන් අක්කර 3.5 ඉඩම සමග නිවස විකිණීමට

 

අක්කර 2.5 ක කොටස කුඹුරු ඉඩමක් වන අතර, අක්කර 1 ක කොටස තුල ඉඩම සමග නිවස පිහිටා ඇත​.

 

නිදන කාමර 2, සාලය සහ  කුස්සිය සහිත වූ  නිවසකි.

 

ළිං ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි

 

පිරිසිඳු සින්නක්කර ඔප්පු

 

පොල් ගස් 36 ක් ,අඹ, දෙහි, කෙසෙල් වැනි ගස් කිහිපයක්ද  ඇත
 
වව්නියා-බෝගස්වැව බස් මාර්ගයට මුහුණලා ඇත​.

 

බෝගස්වැව පාසලට කි.මී. 1 කි.

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි.

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

මිල : රු. 28,000,00.00

 

අමතන්න : +94774124654

                   +94762275948

House for sale in Vavuniyawa Namalgama Vavuniya District/VR202206301015

SKU: VR202206301015
₨2,800,000.00Price
    bottom of page