ගම්පහ දිස්ත්‍රිකයේ සීදුව හන්දියට ආසන්නව පර්චස් 25.95ක ඉඩම සමග නිවස විකිණීමට
- නිදන කාමර 4
- නාන කාමර 1
- සාලය
- කුස්සිය, ලෙස නිවස ඇත
නල ජලය, විදුලිය සහ දුරකථන පහසුකම් සහිතයි
පිරිසිදු සින්නක්කර ඔප්පු
ප්‍රයෝජනයට ගත හැකි විශාල අඹ ගස් කිහිපයක් ද ඇත
කොළඹ බස් පාරට මීටර් 150යි
Brandix එකට මීටර් 250යි
ඉක්මනින් විකිණීමට අවශ්‍යයි
පර්චසයක මිල : රු 550,000.00
සම්පූර්ණ ඉඩම එකවර හෝ කොටස් වශයෙන් වුවද ලබාගත හැක
අමතන්න : +94773748647
House For Sale In Seeduwa Junction Gampaha district / VR20200204001
SKU: VR20200204001
₨550,000.00Price