top of page

රත්නපුර දිස්ත්‍රිකයේ පැල්මඩුල්ල ප්‍රදේශයේ පර්චස් 28ක ඉඩම සමග විශාල නිවස විකිණීමට - කාමර 5 - නාන කාමර 2 - කෑම කාමරය - සාලය - කුස්සිය, ලෙස නිවස ඇත නල ජලය, විදුලිය සහ දුරකථන පහසුකම් සහිතයි අඹ, රඹුටන්, තැඹිලි සහ පොල් වැනි ගස් වර්ගද ඇත ඕනෑම වාහනයකට පහසුවෙන් ඇතුළුවීමට සහ වාහන විශාල ප්‍රමාණයක් නවතා තැබීමේ පහසුකම් ඇත කොළඹ - රත්නපුර බස් පාර පෙනෙන දුර, මීටර් 50යි පැල්මඩුල්ල නගරය,පාතකඩ බෞද්ධ විද්‍යාලය නුදුරින් කොළඹ බස් පාරේ මීටර් 100ක පමණ දුරක් මෙම ස්ථානය දැකගත හැක අවට සුන්දර දිය ඇලි කිහිපයක්ද තිබෙන නිසා ව්‍යාපාරික කටයුත්තක් සඳහාද වඩාත් සුදුසුයි ඉක්මනින් විකිණීමට අවශ්‍යයි

 

මිල : රු 1,80,00,000.00

 

අමතන්න : +94703000933 / +94117660530

ඔබ අමතන විට "SKU" ලෙස සටහන්ව ඇති අංකය නිවැරදිව ලබා දීමට කාරුණික වන්න(පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පමණි. බ්‍රහස්පතින්දා සහ ඉරිදා නැත)


ඔබ අමතන විට මෙම දේපොල අලෙවි වී තිබුණහොත්, ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබට ගැලපෙන වෙනත් ස්ථානයක් අපි ඉක්මණින් සොයා දෙන බව කරුණාවෙන් සලකන්න


V R ALL IN ONE CLICK (PVT) LTD
Reg : PV00215092

 

Location : https://maps.app.goo.gl/gF3xHZpkEJB3nHED8

House For Sale In Rathnapura

SKU: VR20200129005
₨18,000,000.00Price
    bottom of page