top of page

ගම්පහ දිස්ත්‍රික්කයේ රාගම නගරයේ පර්චස් 6.28ක ඉඩම විකිණීමට 

 

නිදන කාමර 2, නාන කාමරය, සාලය සහ කුස්සිය සහිත පැරණි නිවසක්ද ඇත

 

ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලු පහසුකම් සහිතයි 

 

පිරිසිදු සින්නක්කර ඔප්පු 

 

තේ වත්ත - රාගම බස් මාර්ගයට අඩි 60ක දුර 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශයයි

 

ඉඩමේ වටිනාකම පමණක් අයකෙරේ

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

මිල : රු18,000,000.00

 

අමතන්න : +94703000933

 

 

V R ALL IN ONE CLICK (PVT) LTD
Reg : PV00215092

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of land for sale in Katutara district, Sri Lanka

 

Land for sale in Ragama town Gampaha district S2/10

SKU: VRS2/10
₨18,000,000.00Price
bottom of page