House for sale in Polonnaruwa Attanakadawala Polonnaruwa District/VR202206221300 | V R All in One Click
top of page

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අත්තනකඩවල ප්‍රදේශයෙන් අක්කර භාගයක ඉඩම සමග නිවස විකිණීමට

 

නිදන කාමර 3, නාන කාමරය​, සාලය,  කුස්සිය සහ කෑම කාමරය සහිත වූ  නිවසකි.


ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි

 

පිරිසිඳු සින්නක්කර ඔප්පු

 

කොස්, ගම්මිරිස්, අඹ​, කෝපි සහ පොල් වැනි ගස් කිහිපයක් ද ඇත
 

දිග්ගල්පිටිය​-බකමූණ බස් මාර්ගයට කි.මී. 1.5 කි.

 

අත්තනකඩවල නගරය ට කි.මී. 5 කි.

 

පාසල් කිහිපයක් අතේ දුරින් පිහිටා ඇත​.

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි.

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

මිල : රු. 40,000,00.00

 

අමතන්න : +947634892xx

House for sale in Polonnaruwa Attanakadawala Polonnaruwa District/VR202206221300

SKU: VR202206221300
₨4,000,000.00Price
    bottom of page