top of page
House for sale in piliyandala.පිළියන්දල නගරයෙන්  සුඛෝපභෝගී නිවසක්.

ඉහල පහල මහල් දෙක සම්පූර්ණ නිවාස දෙකක් ලෙස භාවිතා කළ හැක.

එක් මහලක :
-කාමර දෙකයි 
-සාලය 
-නාන කාමරය 
-කුස්සිය 
-ඉස්තෝප්පුව, ආකාරයට ඇත.

ඉහල මහලට යාමට පඩිපෙළ වෙනමම ඇත.

අවශ්‍ය නම් කැමති පරිදි එක් මහලක් කුලී පදනම මත ලබා දිය හැක.

ඉක්මනින් විකිණිමට අවශ්‍යයි. 

මිල : රු135,00,000.00

අමතන්න : +94772559212

HOUSE FOR SALE IN PILIYANDALA , SRI LANKA

SKU: VR191105001
₨0.00Price
    bottom of page