top of page
කොළඹ, පිලියන්දල වැල්මිල්ල ප්‍රදේශයේ පර්චස් 11කට ආසන්න ඉඩම සමග වැඩ නිමනොකල නිවස විකිණීමට

 - නිදන කාමර 3
 - නාන කාමර 1
 - කෑම කාමරය
 - සාලය
 - කුස්සිය
 - පිටත වැසිකිළිය, ලෙස නිවස ඇත

නල ජලය, විදුලිය සහ දුරකථන පහසුකම් සහිතයි

සින්නක්කර පිරිසිදු ඔප්පු

කැස්බෑව - බණ්ඩාරගම බස් මාර්ගයට මීටර් 150යි

පාසල් අතේ දුරින්

ඉක්මණින් විකිණීමට හෝ වටිනාකමින් සමාන වාහන මාරුවක් කිරීමට අවශ්‍යයි

මිල : රු 35,00,000.00

අමතන්න : +94775097809

House For Sale In Piliyandala

SKU: VR202002004008
₨3,500,000.00Price
    bottom of page