top of page

කොළඹ දිස්ත්‍රිකයේ පනාගොඩ ප්‍රදේශයෙන් පර්චස් 17ක ඉඩම සමග නිවස විකිණීමට

නිදන කාමර 2
නාන කාමරය
සාලය
කුස්සිය
ඉස්තෝප්පුව, ලෙස නිවස ඇත

උඩුමහල සඳහා සැලසුම අනුමත කර ඇති නමුත් වැඩ නිම කර නැත

නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි

පිරිසිදු සින්නක්කර ඔප්පු

කොළඹ අවිස්සාවේල්ල පාරට සහ පනාගොඩ දුම්රිය මධ්‍යස්ථානයට දුර මීටර් 500යි

 

හෝමාගම නගරයට දුර කිලෝමීටර් 3යි

යුද හමුදා කදවුර ඉඩමට පිටුපසින් ඇත

හදිසියෙන්ම විකිණීමට අවශ්‍යයි

මිල රු : 130,00,000.00

අමතන්න : +94778596099

House for sale in Homagama Panagoda Colombo district / VR202007181010

SKU: VR202007181010
₨13,000,000.00Price