top of page

කළුතර දිස්ත්‍රිකයේ පානදුර නගරය මධ්‍යයෙන් පර්චස් 18.5ක ඉඩම සමග 90%ක් වැඩ නිම කළ ගොඩනැගිල්ල විකිනීමට  

බිම් මහල නිදන කාමර 3, නාන කාමරය, කෑම කාමරය, සාලය සහ කුස්සිය ලෙසද

උඩු මහල නිදන කාමර 2, කෑම කාමරය, නාන කාමරය සහ සාලය සහිත එක් නිවසක්ද
නිදන කාමර 1, කෑම කාමරය, නාන කාමරය සහ සාලය ලෙස තවත් නිවසක් ඇත

නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි

පිරිසිදු සින්නක්කර ඔප්පු

නගරයට ඇවිද යන දුර

විදේශගතවීම නිසා ඉතාමත් අඩු මුදලකට විකිණීමට

 ඉතාමත් හදිස්සියි

මිල : රු 185,00,000.00

අමතන්න : +94712503916

පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්චා කරගත හැක

House for sale in Panadura town Kalutara district / VR202006301620 - 2

SKU: VR202006301620 - 2
₨18,500,000.00Price
    bottom of page