top of page

කොළඹ නුගේගොඩ දේවාල පාර වර්ග අඩි 1200ක Summer Heaven Residencies නිවාස සංකීර්ණයහි පිහිටි නිවස විකිණීමට

නිදන කාමර 3
නාන කාමර 2
සාලය
කුස්සිය සහ බැල්කනි 4කින් සමන්විතයි

පස්වැනි මහලේ පිහිටා ඇත

උණුවතුර පද්ධතියද සහිතයි

වාහන නතර කිරීමේ පහසුකම්, ව්‍යායාම කිරීමට මධ්‍යස්ථානය ද ඇත

සියළුම පොදු ස්ථානවලට සූර්ය ශක්තියෙන් විදුලිය ලබා ගෙන ඇත

නුගේගොඩ නගරය මධ්‍යයට පයින් යන දුර

මාසිකව සේවා ගාස්තු සඳහා අය කිරීම රුපියල් 10,000.00ක් පමණි

පැය 24 පුරා ආරක්ෂාව

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

වැඩිම ඉල්ලුමට දෙමි

මිල : රු 200,00,000.00

අමතන්න : +94703912078

 

Location : Click here

House for sale in Nugegoda in Summer Heaven Residencies / VR202009111330

SKU: VR202009111330
₨20,000,000.00Price
    bottom of page