top of page

කොළඹ දිස්ත්‍රික්කයේ මොරටුව නගරයේ කටුබැද්ද ප්‍රදේශයේ රාහුල මාවතේ පර්චස් 6.4ක ඉඩම සමග නිවස විකිණීමට 

 

නිදන කාමර 2, නාන කාමරය , සාලය, කෑම කාමරය සහ මුළුතැන්ගෙය සහිතයි 

 

නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියළුම පහසුකම් ඇත

 

පිරිසිදු සින්නක්කර ඔප්පු 

 

ඉඩම වටකර තාප්පයද යොදා ඇත 

 

ගාලු පාරට කිලෝමීටරයක දුර 

 

255 ගල්කිස්ස - කොට්ටාව බස් මාර්ගය 

 

රාහුල මාවතේ සිට කිලෝමීටරයක දුර

 

මොරටුව නගරයට කිලෝමීටර් 3යි

 

මොරටුව විශ්ව විද්‍යාලයට කිලෝමීටර් 1.2ක දුර 

 

කටුබැද්ද නගරයට කිලෝමීටර 1යි

 

සුපිරි වෙළෙඳසල්, ඉන්ධන පිරවුම් හල්, රෝහල්, බැංකු ඇතුළු සියළුම පොදු පහසුකම් සදහා ආසන්නයි 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශයයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි 

 

මිල : රු17,500,000.00

 

අමතන්න : 0703000933

 

 

V R ALL IN ONE CLICK (PVT) LTD
Reg : PV00215092

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of house for sale in Moratuwa Katubedda, Colombo district, Sri Lanka

House for sale in Moratuwa Katubedda Colombo district 244-6

SKU: VR244/6
₨17,500,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page