top of page
ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම නගරයෙන් පර්චස් 15 ක ඉඩම සමග විශාල නිවස විකිණීමට

මීරිගම නගරයේ Pradeep Food City එක පිටුපස ඇති ඉඩම

නිවස කාමර 7ක් සහ නාන කාමර 2කින් යුත් අංග සම්පූර්ණ නිවසකි

නල ජලය, විදුලිය, දුරකථන පහසුකම් සහිතයි

වටේට තාප්පය යොදා ගේට්ටු දමා ඇත

නිරවුල් සින්නක්කර ඔප්පු

දුම්රියපොළ, බස් නැවතුම්පොළ, සියලුම බැංකු, පාසල් ඇතුලත්ව සියලුම පහසුකම් අතේ දුරින්

ඉක්මනින් විකිණීමට අවශ්‍යයි

වැඩිම ඉල්ලුමට දෙමි

මිල : රු 290,00,000.00

අමතන්න : +94703000933

House For Sale In Mirigama Town Sri Lanka

SKU: VR20200121009
₨29,000,000.00Price
    bottom of page