top of page

කළුතර දිස්ත්‍රිකයේ මතුගම මීගහතැන්න ප්‍රදේශයෙන් පර්චස් 20ක ඉඩම විකිණීමට

නිදන කාමර 4
නාන කාමරය
සාලය
කුස්සිය සහ ඉස්තෝප්පුව සහිතව නිවසක් ද ඇත

නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි

සින්නක්කර පිරිසිදු ඔප්පු

පොල්, තැඹිලි සහ කොස් ආදී ගස් කිහිපයක් ද ඇත

බස් පාරට දුර මීටර් 500යි

ප්‍රාදේශීය සභාව, පාසල් සහ බැංකු ඇතුළු සියලුම පහසුකම් ඉතාමත් ආසන්නයෙන්

මීගහතැන්න නගරයට දුර කිලෝමීටර් 1.5යි

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

මිල : රු 50,00,000.00

අමතන්න : +94766027683

House for sale in Mathugama Kalutara district / VR202007140848

SKU: VR202007140848
₨5,000,000.00Price
    bottom of page