top of page

 

මාතර දිස්ත්‍රිකයේ ගොඩගම ඈදුව ප්‍රදේශයෙන් පර්චස් 15.5ක ඉඩම සමග නිවස විකිණීමට

නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියළුම පහසුකම් සහිතයි

පිරිසිදු සින්නක්කර ඔප්පු

පොල් ගස් 3, තැඹිලි ගස් 3, කොස් ගස් 4 ලෙස ගස් කීපයක් ද ඇත

අඩි 10ක සහ අඩි 12ක පාරවල් දෙකකට ඉඩම මායිම්ව ඇත

ගොඩගම හන්දියට දුර මීටර් 250යි

රාහුල සහ සුජාතා වැනි ප්‍රධාන පාසල් වලට දුර කි.මී 1.5යි

සුපිරි වෙළඳසැල් සහ ඉන්ධන පිරවුම්හල් අතේ දුරින් ඇත

වැඩිම ඉල්ලුමට දෙමි

මිල : රු 40,00,000.00

අමතන්න : +94703000933 / +94117660530

ඔබ අමතන විට "SKU" ලෙස සටහන්ව ඇති අංකය නිවැරදිව ලබා දීමට කාරුණික වන්න(පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පමණි. බ්‍රහස්පතින්දා සහ ඉරිදා නැත)

 

ඔබ අමතන විට මෙම දේපොල අලෙවි වී තිබුණහොත්, ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබට ගැලපෙන වෙනත් ස්ථානයක් අපි ඉක්මණින් සොයා දෙන බව කරුණාවෙන් සලකන්න

 

V R ALL IN ONE CLICK (PVT) LTD

Reg : PV00215092

House for sale in Matara Godagama / VR202010221751

SKU: VR202010221751
₨4,000,000.00Price
    bottom of page