top of page

මාතර දිස්ත්‍රික්කයේ ගාල්ල-අකුරැස්ස පාරේ පර්චස් 28ක ඉඩම සමග නිවස විකිණීමට 

 

නිදන කාමර 3, නාන කාමර , සාලය, කෑම කාමරය සහ මුළුතැන්ගෙය සහිතයි 

 

නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියළුම පහසුකම් සහිතයි

 

පිරිසිදු සින්නක්කර ඔප්පු  

 

ඉඩම වටකර තාප්පයද යොදා ඇත

 

කොස්, පොල්, තැඹිලි වැනි ගස් කිහිපයක්ද ඇත  

 

කරාපිටිය පාරට මුහුණලා ඇත 

 

දෙණියාය - අකුරැස්ස ප්‍රධාන බස් මාර්ගය 

 

ගාල්ලට කිලෝමීටර් 8යි

 

පාසල් පහසුකම්ද ඇත 

 

සුපිරි වෙළෙඳසල්, ඉන්ධන පිරවුම් හල්, රෝහල්, බැංකු ඇතුළු සියළුම පහසුකම් වලින් සමන්විතයි 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශයයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි 

 

මිල : රුපියල් ලක්ෂ 15,000,000.00

 

අමතන්න : 0703000933

 

 

V R ALL IN ONE CLICK (PVT) LTD
Reg : PV00215092

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of houses in Matara, Akuressa, Matara district, Sri Lanka

House for sale in Matara Akuressa 246-7

SKU: VR246/7
₨15,000,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page