top of page

මාතලේ දිස්ත්‍රික්කයේ පලාපත්වල නගරයේ කවටයාමුණ ප්‍රදේශයෙන් පර්චස් 10ක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමරය, අංගසම්පූර්ණ නාන කාමරය හා මුළුතැන් ගෙය සහිත අඩක් නිමකළ නිවසකි 

 

දෙවන මහල සෑදීමට ස්ලැබ් එක යොදා ඇත


ඉඩම වටා බැම්මක් බැඳ ආවරණය කර ඇත 


අඩි 10ක කොන්ක්‍රීට් පාර ඉඩමට ම 


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


පිරිසිඳු සින්නක්කර ඔප්පු


හොඳින් පල දරන පොල් ගසක් හා පොල් පැල 3ක් සහිතයි 


දඹුල්ල - මාතලේ A9 මාර්ගයට මී. 100යි 


ගලේවෙල - මාතලේ ප්‍රධාන පාරට මී. 100යි  


කුරුණෑගල බස් පාරට මී. 800යි 


පලාපත්වල නගරයට කි.මී. 2ක දුර 


පල්ලේපොල නගරයට කි.මී. 9යි 


මාතලේ නගරයට කි.මී. 10යි 


අානන්ද මහා විද්‍යාලයට මී. 50ක දුර 


රජ මහා විහාරයට මී. 100යි 


ග්‍රාමීය බැංකුව හා තැපැල් කන්තෝරුව මී. 100ක දුරින් 


මාතලේ අලුවිහාරය ට කි.මී. 8ක දුර 


සුපිරි වෙළෙඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල් ඇතුළු සියළුම පොදු පහසුකම් කි.මී. 2ක දුරින් 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු5,000,000.00

 

අමතන්න : +94703000933

ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !


අවශ්‍ය නම් පැමිණ නැරඹීමෙන් පසු මිල ගනන් පිළිබඳ සාකච්ඡා කර වෙනසක් සිදු කර ගත හැක

House for sale in Matale Palapathwala Kawatayamuna in Matale district Sri Lanka

SKU: VR158/42305241028
₨5,000,000.00Price
    bottom of page