top of page

කොළඹ දිස්ත්‍රික්කයේ මාලබේ නගරයේ ජෝතිපාල මාවතේ පර්චස් 10ක ඉඩම සමග නිවස විකිණීමට 

 

මෙය දෙමහල් නිවසක් සෑදීමට ඉදි කර නමුත් යටි මහල පමණක් සාදා නිම කර ඇත 

 

නිදන කාමර 2, නාන කාමරය , සාලය සහ මුළුතැන්ගෙය සහිතයි 

 

නිවසින් පිටතද වෙනම නිදන කාමරයක්ද සාදා ඇත

 

නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියළුම පහසුකම් සහිතයි 

 

පිරිසිදු සින්නක්කර ඔප්පු 

 

ඉඩම වටකර තාප්පයද යොදා ඇත 

 

මාලබේ නගරයක කිලෝමීටර් 2ක දුර 

 

689 නුගේගොඩ - කඩුවෙල බස් මාර්ගයට මීටර් 300යි

 

177 කඩුවෙල - කොල්ලුපිටිය මාර්ගයට කිලෝමීටරයක දුර 

 

පාසල් සහ රෝහල් වැනි සියළුම පහසුකම් සහිතයි 

 

ඉතා ඉක්මණින් විකිණීමට අවශයයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි 

 

මිල : රුපියල් කෝටි 2යි

 

අමතන්න : 0703000933

 

 

V R ALL IN ONE CLICK (PVT) LTD
Reg : PV00215092

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of house for sale in Malambe, Colombo district, Sri Lanka

House for sale in Malambe Colombo district 243-8

SKU: VR243/8
₨20,000,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page