top of page

බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගණය නගරයේ මාපාකඩ වැව ප්‍රදේශයෙන් පර්චස් 80ක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර 4ක්, නාන කාමරයක්, විසිත්ත කාමරයක්, මුළුතැන්ගෙයක්, ගරාජයක් හා එළිමහන් වැසිකිලි 2ක් සහිත අංගසම්පූර්ණ නිවසකි 


අඩි 15ක පාර ඉඩමට ම ඇත 


නළ ජලය හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


දුරකථන පහසුකම් ද ලබා ගත හැක 


හොඳින් ඵල දරන පොල් ගස් 3ක්, කොස් ගස් 3ක්, අඹ ගසක් හා තේක්ක පැල කිහිපයක් ඇත 


බදුල්ල - මහියංගනය ප්‍රධාන පාරට මී. 50ක දුර 


මහියංගනය නගරයට කි.මී. 6යි 


ජාතික පාසල මී. 500ක දුරින් 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු ඇතුළු සියළුම පොදු පහසුකම් සඳහා ආසන්නයි 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු8,500,000.00 


අවශ්‍ය නම් පැමිණ නැරඹීමෙන් පසු මිලෙහි වෙනසක් සිදුකර ගත හැක

House for sale in Mahiyanganaya Mapakada Badulla district

SKU: VR172/12306270427
₨8,500,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

bottom of page