top of page

කොළඹ දිස්ත්‍රිකයේ මහරගම ප්‍රදේශයෙන් පර්චස් 15ක ඉඩම සමග නිවස විකිණීමට

නිදන කාමර 4ක් සමඟ සේවක කාමරයද වෙනමම ඇත

වට තාප්පය Roll A Door සහිතව

Solar උණු වතුර පද්ධතිය

නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි

සින්නක්කර පිරිසිඳු ඔප්පු

ඉඩමට ප්‍රවේශ මාර්ග දෙකක් සහිතයි

බස් පාරට දුර මීටර් 150යි

මහරගම නගරයට දුර කිලෝමීටර් 1යි

ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

මිල : රු 225,00,000.00

අමතන්න : +94703000933 / +94117660530

ඔබ අමතන විට "SKU" ලෙස සටහන්ව ඇති අංකය නිවැරදිව ලබා දීමට කාරුණික වන්න(පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පමණි. බ්‍රහස්පතින්දා සහ ඉරිදා නැත)

 

ඔබ අමතන විට මෙම දේපොල අලෙවි වී තිබුණහොත්, ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබට ගැලපෙන වෙනත් ස්ථානයක් අපි ඉක්මණින් සොයා දෙන බව කරුණාවෙන් සලකන්න

 

V R ALL IN ONE CLICK (PVT) LTD

Reg : PV00215092

House for sale in Maharagama Colombo district / VR202006231556

SKU: VR202006231556
₨22,500,000.00Price