top of page

කුරුණෑගල දිස්ත්‍රික්‍කයේ නාරම්මල ප්‍රදේශයෙන් පර්චස් 34 ක ඉඩම සමග නව නිවස විකිණීමට

 

නිදන කාමර 5, නාන කාමර 2, සාලය සහ කුස්සිය සහිත වූ වර්ග අඩි 1800 ක අංග සම්පූර්ණ නිවසකි

 

ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි

 

පිරිසිදු සින්නක්කර ඔප්පු

 

රථවාහන ගාල් කිරීමේ පහසුකම් ඇත

 

දිවුල්, අඹ, රඹුටන් ඇතුලු පළතුරු වගා කර ඇති භූමියකි

 

ඕනෑම වගාවකට ඉතා සුදුසු සරුසාර භූමියකි

 

අලව්ව- නාරම්මල මාර්ගයට ඉතා ආසන්නයි. දුර අඩි 40 යි

 

නගරයට දුර කි.මී 1.5 යි
ප්‍රධාන පාසැල් ඉතා ආසන්නයි

 

ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි 

 

පර්චසයක මිල : රු 195,00,000.00

 

අමතන්න : +947106006XX

House For Sale In Kurunegala Narammala Kurunegala District / VR202204200900

SKU: VR202204200900
₨19,500,000.00Price
    bottom of page