top of page

කුරුණෑගල දිස්ත්‍රික්‍කයේ  නාරම්මල ප්‍රදේශයෙන් පර්චස් 34 ක ඉඩම සමග නව නිවස විකිනිමට
නිදන කාමර 5
නාන කාමර 2
කෑම කාමරය
අතිරේක නිදන කාමර 1
සාලය, කුස්සිය සහ ගරාජය සහිත වූ අංග සම්පූර්ණ නිවසකි
ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි
පිරිසිදු සින්නක්කර ඔප්පු
පොල් සහ තැබිලි ගස් කිහිපය බැගින් ඇත
පළතුරු වර්ග 24 ක පමණ ගස් පිහිටා ඇත
නාරම්මල නගරයට දුර කි.මී 2 යි
කුරුණෑගල අධිවේගී මාර්ගයේ නාරම්මල පිවිසුමට දුර කි.මී 1.3 යි      
කුරුණෑගල මයුරපාද විදුහලට දුර කි.මී 1.5 යි
ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි
වැඩිම ඉල්ලුමට දෙමි
මිල : රු 195,00,000.00
අමතන්න : +947653778XX

House For Sale in Kurunegala Narammala Kurunegala District / VR202204021100

SKU: VR202204021100
₨19,500,000.00Price
    bottom of page