top of page

කුරුණෑගල දිස්ත්‍රිකයේ ගෙපල්ලව ප්‍රදේශයෙන් පර්චස් 35ක ඉඩම සමග නිවස විකිණීමට

නිදන කාමර 3
නාන කාමරය
කෑම කාමරය
කුස්සිය
විශාල සාල 2ක් ද සහිත නිවසකි

සම්පූර්ණ නිවස සිවිලිම සහ ටයිල් කර ඇත

විදුලිය සහ දුරකථන පහසුකම් සහිතයි

පිරිසිදු සින්නක්කර ඔප්පු

පොල්, අඹ, දොඩම් සහ ජම්බු වැනි පලතුරු ගස් වර්ග ද ඇත

කොළඹ 5 පාරට / ගෙපල්ලව හන්දියට දුර මීටර් 800යි

අධිවේගී මාර්ග පිවිසුමට උපරිම දුර කි.මී 3යි

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

වැඩිම ඉල්ලුමට දෙමි

මිල : රු 85,00,000.00

අමතන්න : +94776137578

කොළඹ අවට නිවාස හුවමාරු ද සැලකේ

House for sale in Kurunegala Gepallawa / VR202009291558

SKU: VR202009291558
₨8,500,000.00Price