top of page

කැලණිය නගරයෙන් පර්චස් 10ක ඉඩම සමග නිවස විකිණීමට

නිදන කාමර 3
නාන කාමරය
සාලය
කුස්සිය, ලෙස නිවස ඇත

නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි

සින්නක්කර පිරිසිදු ඔප්පු  

ඉඩමෙහි වැඩුණු අඹ ගසක්ද ඇත

කැලණිය පන්සලට දුර කි.මී 2යි

කොළඹ නගරයට විනාඩි 10 යි

ව්‍යාපාරික කටයුත්තක් සඳහා යොදා ගැනීමට ද වඩාත් සුදුසු ස්ථානයකි

ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

මිල : රු 80,00,000.00

අමතන්න : +94703000933

 

ඔබ අමතන විට "SKU" ලෙස සටහන්ව ඇති අංකය ලබා දීමට කාරුණික වන්න

(පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පමණි. බ්‍රහස්පතින්දා සහ ඉරිදා නැත)

 

ඔබ අමතන විට මෙම දේපොල අලෙවි වී තිබුණහොත්, ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබට ගැලපෙන වෙනත් ස්ථානයක් අපි ඉක්මණින් සොයා දෙන බව කරුණාවෙන් සලකන්න

 

V R ALL IN ONE CLICK (PVT) LTD

Reg:PV00215092

House for sale in Kelaniya Gampaha district / VR202008211321

SKU: VR202008211321
₨8,000,000.00Price
    bottom of page